ශීත සෘතුවේදී හිමෙන් වැසී යන මේ ගිනි කන්ද සිසිලි නගරයට ඉහළින් නැගි පෙනෙන අතර අඩි 11,014ක් උසින් යුක්තයි.ක්‍රි.පු.425 දක්වාම දිව යන පිපිරීම් පිළිබඳ ඉතිහාසයක් පවතින එටිනා ගිනි කන්ද ලොව සුප්‍රකට බව අමුතුවෙන් කිව යුතු නැත.ගිනි කන්ද පිපිරීමත් සමග කිලෝ මීටර් කිහිපයක් උසට ගිනි පුළිඟු , අළු සහ දුමාරය පිටවෙලා තියෙන බවට වාර්තා වනවා.යුරොපයෙ වඩාත්ම සක්‍රිය ගිනි කන්ද මෙයයි.මෙම වසරේ ජුනි 2 වැනි දින අලුයම පිපිරීම ආරම්භ වී තිබු එටිනා ගිනි කන්දෙ ගිනිකොන දිග ආවාටයෙන් ලාවාදිය උල්පත් හා දැඩි ස්ට්‍රොම්බොලියානු ක්‍රියාකාරකම් වාර්තා වී තිබෙනවා.
Paiano vetore වැනි ප්‍රදේශවලටද අළු වැටි තිබුණද ජනාකීර්ණ ප්‍රදේශවලට සැලකිය යුතු බලපෑමක් සිදුව නොමැති බව වාර්තා වීම වාසනාවකි.
ඉතාලියේ භූ භෞතික විද්‍යා සහ ගිනි කදු විද්‍යාව පිළිබද ජාතික ආයතනයට අනුව පිපිරීම පියානෝ වොටර් ප්‍රදේශයේ තුනී අළු තට්ටුවක් දර්ශනය කළ බව දැක්වෙනවා.
Full Credits : වෙනස් වන ලෝකය |What is වෙනස්වන ලෝකය View