බංග්ලාදේශයේ ඇත්තටම Crypto භාවිතා කරන්න පුලුවන් ද ?

EduLk




2025 වන විට සෘජුවම  Cryptocurrency භාවිතය හෝ වෙළඳාම තහනම් කර ඇති හෝ දැඩි සීමා පනවලා තියෙන රටවල් කිහිපයක් තියෙනවා 

සම්පූර්ණයෙන්ම තහනම් රටවල් (Full Ban)

මෙම රටවල් තුළ Cryptocurrency භාවිතය, වෙළඳාම, හුවමාරුව, හෝ Mining කිරීම නීති විරෝධී වෙනවා.

චීනය (China)

2021 දී සම්පූර්ණ තහනමක් පනවලා තියෙනවා.

Mining, exchange, සහ ව්‍යාපාරික භාවිතය සපුරා තහනම්.

අෆ්ගනිස්ථානය (Afghanistan)

තලේබාන් රජය යටතේ ක්‍රිප්ටෝ භාවිතය තහනම් කර ඇත.

මොරොක්කෝව (Morocco)

ක්‍රිප්ටෝ වෙළඳාම සහ භාවිතය තහනම් කරල තියෙනවා.

බංග්ලාදේශය (Bangladesh)

සම්පූර්ණ තහනමක් පවතී, නමුත් පුද්ගලිකව භාවිතා වන් පවතින බව වාර්තා වනවා.

ඉරානය (Iran)

මයිනින් සහ වෙළඳාම සීමා ඇත. නීති සදාචාරයෙන් විශාල සීමාවන් පවතිනවා.(තාවකාලික තහනමක් ලෙසද දක්වන්න පුලුවන්)

අර්ධ තහනම / දැඩි සීමා (Partial Ban or Heavy Restrictions)

ඉන්දියාව (India)

නීතිමය පැහැදිලිත්වය අඩුයි. බදු නීති දැඩිව පැනවී ඇත. කිසිඳු නියමිත නියාමනක් නැතත්, විශාල බාධාවන් පවතී.

රුසියාව (Russia)

භාවිතය සීමා කර ඇත. ක්‍රිප්ටෝ මූල්‍ය ආයතන වලට භාවිතය තහනම්.

උස්බෙකිස්තානය (Uzbekistan).

රජයේ බලපත්‍රයක් නොමැතිව ක්‍රිප්ටෝ වෙළඳාම තහනම් වනවා.

ඉජිප්තුව (Egypt)

ද්‍රව්‍යමය සහ ආගමික මත පදනම්ව තහනම් කර ඇත.

ආල්ජීරියාව (Algeria).

මූල්‍ය ක්‍රියාවලින් තුල  ක්‍රිප්ටෝකරන්සි සම්පූර්ණයෙන් තහනම්.

ඇතැම් රටවල් වල පුද්ගලයන් නීති නොතකා Cryptocurrency භාවිතයට ගනු ලබයි.උදාහරණයක් ලෙස බංග්ලාදේශය දක්වන්න පුලුවන්.
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.