Airdrop's වලදි අහන්න ලැබෙන මේ Q1,Q2,Q3,Q4 කියල කියන්නෙ මොනවාද ?
මේවායෙන් අදහස් වෙන්නෙ Time period ගැන ඒ කියන්නෙ අවුරුද්ද කාල පරිච්ඡේද හතරකට බෙදල තමයි මෙහෙම කියන්නෙ
නොදන්න අයට
• Q1 - January - March
• Q2 - April - June
• Q3 - July - September
• Q4 - October - December
Written By Sashika Sandaras