Testnet කියන්නේ මොකක් ද ?

EduLk


Airdrop , Testnet Airdrop , Mainnet ගැන ඔන්න නොදන්න අයට පැහැදිලි කිරීමක් මෙ මම දන්න දේවල් ටික ගොනු කරල දාන්නෙ තව දේවල් ගොඩක් තියෙයි


Airdrop

Airdrop එකක් කියන්නෙ සරලව Cryptocurrency නැත්නම් Token එකක් බෙදල දෙන්න පාවිච්චි කරන ක්‍රමයක් මේකෙදි Airdrop කියන එකේදි අරමුණ වෙන්නෙ Token එක හරි අදාළ Blockchain එක හරි ප්‍රවර්ධන කිරීමක්  සිදු කරන එක මේකෙදි මේ Token එක හරි Blockchain එක හරි Lunch කරද්දි මේකට සහභාගී වුණ අය අතරෙ මේකට අදාළ Token නොමිලේ බෙදල දෙනවා

අලුත් Token එකක් Lunch කරන්න කලින් තමයි මේ Airdrop Project පවත්වන්නේ Telegram Airdrop's මේකට උදාහරණයක් මේක තමයි සරලව Airdrop කියන එකේ අදහස

Testnet Airdrop & Mainnet

මේකත් Cryptocurrency token නැත්නං Blockchain project එකකින් Free Token බෙදාදීමෙ ක්‍රමයක්

Testnet කියන්නෙ වචනෙයෙ තියෙන විදියටම පරීක්ෂා කරන්න නිර්මාණය කරල තියන එකක් වගේ අදහසක් එ⁣න්නෙ මේකෙදි Real money පාවිච්චි වෙන්නේ නැහැ මේ Testnet Airdrop's වලදී පාවිච්චි කරන්න පුලුවන් Fake money නැත්නං Token තියෙනවා ඒවා ගැන වෙන Post එකක් දාන්නම්

මේ⁣ Airdrop වලදි වෙන්නෙ Test මට්ටමේ Token එකක් බෙදා දෙන එක මේ Testnet වලට පස්සෙ Mainnet කියල එකක් එනවා ⁣සරලව Testnet එකෙදි Token එකක් Test කරලා ඒකෙදි ඒ Project එකේ ඇතිවන ගැටලු නිරාකරණය කරගෙන ඒවා අවම කරගෙන Mainnet එකට යනවා

මේ Test කරන්නත් ඉතින් Community එකක් ඉන්න ඕන ඒක නිසා තමයි මේ Testnet අවසානයේදී මේ Testnet එකට සම්බන්ධ වෙන Community එක අතරෙ Free Token බෙදල දෙන්නෙ

මේ Testnet වලදී මේ Errors Fix කරලා ⁣Community Feedback බලලා දීර්ඝකාලීනය මේවා පරීක්ෂා කරලා තමයි Mainnet වලට යන්නෙ

මේ Testnet Airdrop වලදී හම්බෙන Token Mainnet වලදී අගය වැඩි වෙන්න පුලුවන්

සාමාන්‍යයෙන් මේ Testnet Airdrop's මාස ගණනක් අවුරුදු ගණනක් වුණත් තියෙන්න පුලුවන්

වැරදි තියෙන්න පුලුවන් අනික මීට වඩා දේවල් මේවා ගැන තියෙනවා ඒවත් දන්න අය ඒවා Comment කරන් යන්න

Written By Sashika Sandaras
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.