Bon Appétit, Your Majesty [2025] Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
IMDb Rating:
Status: Completed
Released: August 23, 2025
Duration: 1h 20m
Country: South Korea
Type: TV Series
Episodes: 12
Director:Jang Tae-yoo
Network:tvN
“Bon Appétit, Your Majesty” කියන මේ Drama එකෙ කතාව කෙටියෙන් කිව්වොත්. Yeon Ji-Yeong කියන නවීන ලෝකයේ කුස්සියක වැඩ කරන Chef කෙනෙක් ගැනයි.
ඇය ගොඩක් ආශාවෙන් තමන්ගේ රෙසිපි සාර්ථක කරගන්න උත්සාහ කරන කෙනෙක්.
එක දවසක් ඇය අමුතු විදිහකට කාලය ගමන් කරලා පුරාණ Joseon රාජ්‍යය වෙත යනවා
ඔතනදි ඇය හමුවෙන්නේ අලංකාර රජු Yi Heon සමඟයි.
රජුට ආහාර ගැන විශේෂ ආසාවක් තියෙන නිසා, Yeon Ji-Yeong ඒ රජුට විවිධ ආහාර සාදා දෙන්න පටන් ගනී.
ඒ අතරතුර ඔවුන් අතර අමුතුම ප්‍රේමයක් ද බිහි වෙනවා
Show More
Drama Status
Episodes
Released
Status
ONLINE WATCH
🎥 Available Quality
For mobile Users :
Full Screen නැරඹීම සඳහා Video එක මත දෙපාරක් Click කරන්න (Double Click) හෝ Desktop Mode On කරන්න
